නිවාස රැසක් ජලයෙන් යට වෙයි - ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ මේ අයට විශේෂ දැනුම්දීමක්

Report

වැල්ලවාය සහ කිරිඳිඔය ජල පෝශක ප්‍රදේශවලට අද (08) දින පස්වරුවේ සිට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාපතනය සමඟ කිරිඳිඔයේ ජල මට්ටම මේ වන විට ශීඝ්‍රයෙන් ඉහළ යමින් ඇති බව වාර්තා වේ.

ඒ හේතුවෙන් කිරිදිඔය දෙපස ජනතාවට විමසිලිමත්ව සිටින මෙන් මොණරාගල දිස්ත්‍රික් ආපදා කළමානාකරණ ඒකකය දැනුම්දීමක් සිදු කර ඇති බව සඳහන්.

එසේම වැල්ලවාය ප්‍රදේශයේ නිවාස රැසක් මේ වන විට ජලයෙන් යට වී ඇති අතර තවදුරත් ජල මට්ටම ඉහළ යා හැකි බවද වාර්තා වේ.

පළාත් කිහිපයකට ප්‍රබල අකුණු අනතුරු ඇගවීම් - කාලගුණයේ නවතම නිවේදනය මෙන්න

පළාත් කිහිපයකට ප්‍රබල අකුණු අනතුරු ඇගවීම් - කාලගුණයේ නවතම නිවේදනය මෙන්න

වරෙන්තුව ගැන කතා කරන්න කපිලව සොයන් ආ නීතීඥායා දොර ඇරලා බලද්දි කපිල බිම වැටිලා ඉඳලා - රට කැළඹුව මරණයේ තවත් විස්තර

වරෙන්තුව ගැන කතා කරන්න කපිලව සොයන් ආ නීතීඥායා දොර ඇරලා බලද්දි කපිල බිම වැටිලා ඉඳලා - රට කැළඹුව මරණයේ තවත් විස්තර