කිරින්දේ දී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන්ට දින 7ක රැඳවුම් නියෝග
තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය විසින් කිරින්ද ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් දින 07ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර ලබා දී ඇත.