36 වැනි ඉල්මහ විරු සම­රුව අද

Report

36 වැනි ඉල්මහ විරු සම­රුව අද (13) පස්වරු 3.30ට කොළඹ, විහා­ර­ම­හා­දේවි එළි­ම­හන් රංග පීඨ­යේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා සහ ජනතා විමුක්ති පෙර­මුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙම් මෙම සැම­රුම් උලෙළ පවත්වනු ලබයි මෙම සැම­රුම් උලෙළ සංවිධානය කරනු ලබන්නේ ජනතා විමුක්ති පෙර­මුණ විසිනි.

රනිල් තමයි මාව දේශපාලනයට ගෙනාවේ එයා හිරේ යද්දී මම ගොඩක් දුක්වුණා - සරත් ෆොන්සේකා කට අරී

රනිල් තමයි මාව දේශපාලනයට ගෙනාවේ එයා හිරේ යද්දී මම ගොඩක් දුක්වුණා - සරත් ෆොන්සේකා කට අරී

අස්වැසුම හා තවත් දීමනා තොරතුරු රැසක් නිවේදනය කරයි

අස්වැසුම හා තවත් දීමනා තොරතුරු රැසක් නිවේදනය කරයි