කෑගල්ල දිස්ත්‍රික්කයේ - දෙරණියගල මැතිවරණ බල ප්‍රදේශය..
UPDATE -;
කෑගල්ල දිස්ත්‍රික්කය, දෙරණියගල ආසනය
අනුර කුමාර දිසානායක 19,084(33.68% ),
රනිල් වික්‍රමසිංහ 11,608(20.49%),
සජිත් ප්‍රේමදාස 21,939(38.72%),
නාමල් රාජපක්ෂ 1,383(2.44%)
............................................................
UPDATE -:
කෑගල්ල දිස්ත්‍රික්කය - රඹුක්කන මැතිවරණ බල ප්‍රදේශය
අනුර කුමාර දිසානායක 26,012
සජිත් ප්‍රේමදාස 15,848
රනිල් වික්‍රමසිංහ 9,374
නාමල් රාජපක්ෂ 1,086
.....................................................................................
UPDATE -:
කෑගල්ල දිස්ත්‍රික්කය - ගලිගමුව ආසනය
අනුර කුමාර දිසානායක 23,348 (43.41%) ,
සජිත් ප්‍රේමදාස 17,713 (32.93%)
රනිල් වික්‍රමසිංහ 9,974 (18.54%)
නාමල් රාජපක්ෂ 1,036 (1.93%)
.........................................................................................
කෑගල්ල දිස්ත්‍රික්කය - යටියන්තොට ආසනය
සජිත් ප්‍රේමදාස 23,891(38.61%)
අනුර කුමාර දිසානායක 19,482(31.48% )
රනිල් වික්‍රමසිංහ 14,893(24.07%)
නාමල් රාජපක්ෂ 1,335(2.16%)
........................................................................................................
2024 ජනාධිපතිවරණයේ කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල මැතිවරණ බල ප්‍රදේශය තුල මනාප ලැබීම මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව එහි පෙරමුණ ගෙන ඇත්තේ අනුර කුමාර දිසානායක මහතායි.ඒ අනුව,
අනුර කුමාර දිසානායක - 28,994
සජිත් ප්‍රේමදාස - 14,755
රනිල් වික්‍රමසිංහ - 11,067
නාමල් රාජපක්ෂ - 1,176