මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය
සමස්ථ නිල ඡන්ද ප්‍රතිඵල, මධ්‍යම පළාත, මහනුවර දිස්ත්‍රික්කය
අනුර කුමාර දිසානායක 394,534 (42.26%) ,
සජිත් ප්‍රේමදාස 323,998 (34.71%) ,
රනිල් වික්‍රමසිංහ 162,707 (17.43%) ,
නාමල් රාජපක්ෂ 19,403 (2.08%)
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට සාම්ප්‍රදායිකව වාසිදායක දිස්ත්‍රික්කයක් වන මහනුවර දිස්ත්‍රික්කය, 2019 ජනාධිපතිවරණයේ දී ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ යි.
එහි දී ගෝඨාභය රාජපක්ෂ මහනුවර දිස්ත්‍රික්කයේ මැතිවරණ බල ප්‍රදේශ13න් 7ක් ජයග්‍රහණය කිරීමට සමත් විය. එලෙස ජයග්‍රහණය කළ මැතිවරණ බල ප්‍රදේශ අතරට එක්සත් ජාතික පක්ෂයට වඩාත් වාසිදායක වුණු හාරිස්පත්තුව සහ සෙංකඩගල යන මැතිවරණ බල ප්‍රදේශ දෙකත් අයත් විය.
2019 ජනාධිපතිවරණය
ගෝඨාභය රාජපක්ෂ- ඡන්ද 471,502 (50.43%)
සජිත් ප්‍රේමදාස- ඡන්ද 417,355 (44.64%)
අනුර කුමාර - ඡන්ද 23,539 (2.52%)
තැපැල් ඡන්ද ගෝඨාභය රාජපක්ෂ - 34,748(63.69%)
සජිත් ප්‍රේමදාස - 16,303 (29.88%)
අනුර කුමාර - 2,683(4.92%)
2015 ජනාධිපතිවරණය
මෛත්‍රීපාල සිරිසේන- ඡන්ද 466,994 (54.56%)
මහින්ද රාජපක්ෂ- ඡන්ද 378,585 (44.23%)
තැපැල් ඡන්ද මෛත්‍රීපාල සිරිසේන- 19,100 (51.47%)
මහින්ද රාජපක්ෂ - 17,880 (48.18%)