කෑගල්ල ,මහනුවර, අනුරාධපුර දෙවන වර මනාප ප්‍රතිඵලය..
දෙවනවර ගණනයේ, මහනුවර දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලය
අනුර කුමාර දිසානායක - 8,020
සජිත් ප්‍රේමදාස - 9,188
................................................................................
දෙවනවර ගණනයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලය
අනුර කුමාර දිසානායක - 3,869
සජිත් ප්‍රේමදාස - 4,314
...........................................................................
දෙවනවර ගණනයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලය
අනුර කුමාර දිසානායක - 2,773
සජිත් ප්‍රේමදාස - 3,537