ඇමති කාංචනට හදිසියේම ලැබුණු ලිපිය
By Sithumi
ගල් අඟුරු සඳහා ගෙවීමට මුදල් ඉල්ලා ලංකා ගල් අඟුරු සමාගමේ සභාපතිවරයා විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
ඒ අනුව අදාළ ලිපිය යොමු කරමින් ලංකා ගල් අඟුරු සමාගමේ සභාපතිවරයා සඳහන් කර ඇත්තේ ගල් අඟුරු මිලදී ගැනීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 12.32 ක මුදලක් ලබාදෙන ලෙසයි.
එම ලිපිය පහලින්
