තරුණියක් හොරෙන් කාමරයට ගෙන්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයා මෙන්න..ගේම මාට්ටු වෙයි.(PHOTOS)

Sri Lanka Cricket Sri Lanka Bangladesh Cricket Team
By Aruna May 24, 2022 07:51 AM GMT
Aruna

Aruna

Report
250 Shares

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරඟාවලිය සඳහා එරටට ගොස් සිටින ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක කමිල් මිෂාර නැවතත් ශ්‍රී ලංකාවට කැඳවා තිබෙනවා.

ක‍්‍රිකට් ආයතනය සදහන් කරන්නේ ඔහුට එල්ල වී ඇති විනය විරෝධී චෝදනා මත මෙම කැදවීම කර ඇති බවයි.

ශ‍්‍රී ලංකාවට පැමිණි පසු ඔහුට විනය පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව තිබේ.

ඔහු රැදී සිටි හෝටලයේ කාමරයට අනවසරයෙන් කාන්තාවක් කැඳවූ බවට ඔහුට චෝදනා එල්ල වී ඇති බවද වාර්තා වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGallery
ReeCha