අද මධ්‍යම අධිවේගයේ කඩවත සිට මීරිගම මාර්ගය ගැන දැනුවත් කිරීමක්

Report

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ ඉදිකිරීම් කටයුතු අද (17) දින නිල වශයෙන් යළි ආරම්භ කිරීමට නියමිතව ඇත.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී කඩවත හුවමාරු මධ්‍යස්ථානය සහ අධිවේගී මාර්ගයේ පළමු මීටර් 500ක කොටසෙහි ඉදිකිරීම් ද ආරම්භ කෙරෙනු ඇති බව වාර්තා වේ.

එසේම මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 8.6ක මුදලක් රජයෙන් වෙන්කර ඇත.

Windows 11 අලුත් අප්ඩේට් එක දුන්න අයට විශේෂ දැනුවත් කිරීමක්

Windows 11 අලුත් අප්ඩේට් එක දුන්න අයට විශේෂ දැනුවත් කිරීමක්

පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම මාර්ගය වෙනුවෙන් වෙන්කර තිබූ ණය පහසුකම් අත්හිටුවීම හේතුවෙන් මෙම කොටසේ ඉදිකිරීම් පසුගිය 2022 මැද භාගයේදී අත්හිටුවා තිබුණා.

ඒ අනුව අඳාළ ඉදිකිරීම් නැවත ආරම්භ කිරීමට චීනයේ අපනයන-ආනයන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 500කට සමාන යුවාන් ණය මුදලක් අනුමත වී ඇති බව වාර්තා වේ.

එබැවින් මෙම ව්‍යාපෘතිය 2028 වසරේ මැද භාගය වන විට සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට නියමිතව තිබෙනවා.

කෙසේ වෙතත් මධ්‍යම අධිවේගී මාර්ගයේ මෙම කඩවත සහ මීරිගම අතර කොටසේ දුර කිලෝමීටර් 37ක් වේ.

මේ ලග්නවලට අද සතුට, ධනය, සැප ඉතුරුවත් ප්‍රවේශමෙන්, නැත්තම් වෙන්නේ මේකයි

මේ ලග්නවලට අද සතුට, ධනය, සැප ඉතුරුවත් ප්‍රවේශමෙන්, නැත්තම් වෙන්නේ මේකයි

වෙළඳපොළේ බලාපොරොත්තු වැඩිවෙයි - වාහන, විදුලි උපකරණ අයවැය යෝජනා එළියට

වෙළඳපොළේ බලාපොරොත්තු වැඩිවෙයි - වාහන, විදුලි උපකරණ අයවැය යෝජනා එළියට