ජේවීපී කාරයෝ මොක්කුද? - ඔවුන්ගේ ජනරැලිවලට එන්නෙත් බුද්ධිහීනයෝ..- නිර්මාල් රංජිත් කියයි
ජනතා විමුක්ති පෙරමුණ (JVP) යනු දේශපාලන දැක්ම, දැනුම සහ චින්තනය අතින් ඉතා දුර්වල ව්‍යාපාරයක් බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.
එහි සමහරු යන්තමින් පළමු උපාධියක් ලබා ඇතත්, ඇතැමුන්ට උපාධි ඇතැයි කීවත් එවැන්නක් නොමැති බව ඔහු සඳහන් කරයි.
ඉංග්‍රීසි භාෂාව තරමක් හැසිරවිය හැකි වුවත්, බහුතරයකට එවැනි පරිචයක් නැති බවත්, මෙම ව්‍යාපාරය නලින් හේවගේ සහ සමන්ත විද්‍යාරත්න වැනි පුද්ගලයින්ගෙන් සමන්විත බවත් ඔහු පවසයි.
නලින් හේවගේ වැනි අය ජන රැලිවලදී අමතන්නේ, ඔවුන්ගේ කතා ඇසීමට පැමිණෙන එතරම් බුද්ධිමත් නොවන පිරිසක් බව ඔහුගේ ප්‍රකාශය සත්‍ය බවත්, මහාචාර්යවරයා තවදුරටත් පවසයි.

දේශබන්දුගේ මෙහෙයුමෙන් මිය ගිය නිළධාරීයාට ලක්ෂ 25ක වන්දියක් දුන්නේ ඇයි - රනිල්ගෙන් නීතිපති ප්‍රශ්න කරයි
තම යූටියුබ් නාලිකාව හරහා වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.