ජෝසප් ස්ටාලින් කොටුව මහේස්ත්‍රාත් ගේ නිවසට රැගෙන යයි.. රැස්ව සිටි පිරිසත් ඒ සමග යයි(VIDEO)
By Sithumi
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අද කොටුව පොලිස් ස්ථානයෙන් ඉවතට රැගෙන ගොස් තිබෙනවා
ඒත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරු තිළිණ ගමගේ මහතාගේ නිවස ටයි.
එම අවස්ථාවේ කොටුව පොලිස් ස්ථානය අසලට විශාල පිරිසක් පැමිණ සිටි අතර එම අවස්ථාවේ වීඩියෝවක් පහතින් නරඹන්න.