ශ්‍රී ලංකා අතුරු කමිටුවේ ප්‍රශ්නය සාකච්ඡා කරන්න ICC ප්‍රධානී ජනපති හමුවෙයි

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය සඳහා පත් කර ඇති අතුරු කමිටුව සම්බන්ධයෙන් දැනට පැන නැගී ඇති බරපතළ නීතිමය ගැටලුවක් පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවැත්වීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධානී ජෙයි ෂා මහතා මෙරටට පැමිණ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට නියමිත බව වාර්තා වේ.

දරුණු වසංගත තත්ත්වයක් - සෞඛ්‍ය සේවකයන් 17ක් මියගිහින්

දරුණු වසංගත තත්ත්වයක් - සෞඛ්‍ය සේවකයන් 17ක් මියගිහින්

ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා මෙරටට පැමිණි වහාම ගරු ජනාධිපතිවරයා හමුවී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ස්වාධීන නීතිරීතිවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව සැලකෙන ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව පත් කිරීමේ දේශපාලන තීන්දුව පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරනු ඇත.

පෞද්ගලික කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක්

පෞද්ගලික කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක්