ජපානයේ ප්‍රබල භූ කම්පනයත් එක්ක සුනාමියකුත් ඇවිත් - දහස් ගණන් නිවාස අතහැර යයි[UPDATE]

Report

ජපානයේ ඇති වූ භූ කම්පනයෙන් පුද්ගලයින් 30 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ඊයේ දින (08) ඊසාන දිග ජපානයේ අමෝරි කලාපයේ වෙරළට කිලෝමීටර 80 ක් පමණ දුරින් කිලෝමීටර 50 ක් ගැඹුරින් රික්ටර් මාපකයේ 7.5ක ප්‍රභලත්වයකින් යුත් භූ කම්පනයන් හටගත් අතර භූ කම්පනයක් සමඟ ප්‍රදේශ කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම් නිවේදන ද නිකුත් කර තිබූ බව සඳහන්.

වාර්තා වූ ලෙස සෙන්ටිමීටර් 70ක පමණ උසකින් මුහුදු රළ ගොඩබිමට පැමිණ තිබෙනවා.

දෙවියනේ භූකම්පනයෙන් කිහිපදෙනෙකුට තුවාල

දෙවියනේ භූකම්පනයෙන් කිහිපදෙනෙකුට තුවාල

කෙසේ වෙතත් සුනාමියෙන් කිසිවෙකුටත් ජීවිත හානි සිදුව නොමැති අතර භූකම්පනය නිසා එම ප්‍රදේශයේ දහස් ගණනක් ජනතාව නිවාස අතහැර ආරක්ෂිත ස්ථාන වෙත ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

මහනුවර, කෑගල්ල, කුරුණෑගල සහ මාතලේ යන දිස්ත්‍රික්වලට රතු නිවේදන - අද වහාම ඉවත්කිරීමට දැනුම්දීමක්

මහනුවර, කෑගල්ල, කුරුණෑගල සහ මාතලේ යන දිස්ත්‍රික්වලට රතු නිවේදන - අද වහාම ඉවත්කිරීමට දැනුම්දීමක්

රටම බයෙන් හිටපු අද සහ හෙට අනිද්දා ගැන මෙන්න විශේෂ නිවේදනයක්

රටම බයෙන් හිටපු අද සහ හෙට අනිද්දා ගැන මෙන්න විශේෂ නිවේදනයක්