තියුණු ආයුද ප්‍රහාරයකින් අඹුසැමි යුවළ රෝහලට

By Wasantha Jul 21, 2021 09:16 AM GMT
Wasantha

Wasantha

Report

යාපනය කෝපායි පොලිස් වසමේ කොණ්ඩාවිල්, ඉනුවිල් ප්‍රදේශයේ නිවසකට තියුණු ආයුධ ආ තරුණයන් දෙදෙනකු එල්ල කළ තියුණු ආයුද ප්‍රහාරයකින් අඹුසැමි යුවළක් බරපතල කැපුම් තුවාල ලබා රෝහලගත කළ පොලීසිය පවසයි.

යතුරුපැදියකින් මුහුණු ආවරනය කොට තියුණු ආයුද රැගෙන ආ තරුණයන් දෙදෙනෙකු මෙම පහරදීම සිදු තර තිබේ.

කෙසේ වෙතත් අදාල පහරදීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර පෞද්ගලික ආරවුලක් මත පහරදෙන්නට ඇති බවට තමන් සැක පල කරන අතරම පහරදීම සිදුකරන ලද පිරිස් සොයා පරික්ෂණයක් අරඹා ඇතැයිද කෝපායි පොලීසය වැඩි දුරටත් පැවසීය.

ReeCha