සියල්ල සඟවමින් අපරාධ මුදල් වැය කළ ජැකලින්. - (PHOTOS)

India SL Actress Gossips
By Wayomi Jan 31, 2024 07:42 AM GMT
Wayomi

Wayomi

Report

ලාංකික සම්භවයක් ඇති බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර්නෑන්ඩස් විසින් සුකේෂ් චන්ද්‍රශේකර් සතු මුදල් අපරාධ මගින් උපයාගත් මුදල් බව දැන දැනම වැයකර බවට අනාවරණය වී තිබෙනවා.

ඇය සෑම විටම එම මුදල් හුවමාරු සම්බන්ධයෙන් තොරතුරු වසන් කර ඇති බව ඉන්දීය පොලීසිය ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන "බලාත්මක කිරීමේ අංශය" දිල්ලි අධිකරණයට දැනුම් දී ඇත.

සියල්ල සඟවමින් අපරාධ මුදල් වැය කළ ජැකලින්. - (PHOTOS) | Jacqueline Spent Criminal Money Hiding Everything

එවක ජැකලීන්ගේ පෙම්වතාව සිටි බවට පැවසෙන ව්‍යාපාරික සුකේෂ් චන්ද්‍රශේකර් ඉන්දීය රුපියල් කෝටි 200ක මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් සිරගතව සිටින අතර ඇය එම නඩුවේ විත්තිකාරියක් බවට පත්ව සිටිනවා.

සියල්ල සඟවමින් අපරාධ මුදල් වැය කළ ජැකලින්. - (PHOTOS) | Jacqueline Spent Criminal Money Hiding Everything

අදාල නඩුව ලබන අප්‍රේල් 15 දක්වා කල්දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සියල්ල සඟවමින් අපරාධ මුදල් වැය කළ ජැකලින්. - (PHOTOS) | Jacqueline Spent Criminal Money Hiding Everything

                                                                                                 Sponsored By Sarrita Jewellery

සියල්ල සඟවමින් අපරාධ මුදල් වැය කළ ජැකලින්. - (PHOTOS) | Jacqueline Spent Criminal Money Hiding Everything