බඩට කෑම ටිකක් කන්න ආපු අහිංසකයන්ට ගහන ඊශ්‍රායලය [PHOTOS]
By Ashfa
මධ්‍යම සහ දකුණු ගාසා තීරයේ මානුෂීය ආධාර බෙදා හැරීම සිදු වන ස්ථානවලට ඊශ්රායලය සිදු කරන ප්‍රහාර තිව්‍රත්වය දැඩි වශයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුව, පසුගිය මැයි මාසයෙන් පටන් අයදුම්කළ ආධාර ලබා ගැනීමට උත්සාහ කළ පුද්ගලයින් 1,000කට වැඩි පිරිසක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
තවද, ඊයේ (04) දිනයේ දී ඊශ්රායලය ගාසා තීරයට එල්ල වූ වෙඩි තැබීම් සහ ගුවන් ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයින් 40 දෙනෙකු මියගොස් ඇත.



















