ඊශ්‍රායල විපක්ෂ නායකට ආණ්ඩුව එපා වේ...

Israel World Political Development
By Parami Dissanayake Jun 10, 2024 04:11 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

ඊශ්‍රායල යුද කැබිනට් මණ්ඩලය සමඟ එක්වී සිටි එරට විපක්ෂ විපක්ෂ නායක බෙනී ග්‍රෑන්ට්ස් කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

විපක්ෂ නායකගේ සජිත්ගේ වැඩසටහන සමඟ ශ්‍රීලනිප මන්ත්‍රී අංගජන් රාමනාදන් එක් වේ..

විපක්ෂ නායකගේ සජිත්ගේ වැඩසටහන සමඟ ශ්‍රීලනිප මන්ත්‍රී අංගජන් රාමනාදන් එක් වේ..

අග්‍රාමාත්‍ය නෙදන්යාහු ප්‍රමුඛ රජය කෙරෙහි ඊශ්‍රායල වැසියන්ගේ විශ්වාසය පළුදු වී ඇති බව පෙන්වා දෙන ඔහු කඩිනමින් මැතිවරණයකට යා යුතු බව ද පවසා සිටිනවා.