දිස්ත්‍රික් දෙකක ප්‍රදේශ රැසක් හුදෙකලා කෙරේ.

Monaragala Isolating Rathnapura
By Aruna Jun 28, 2021 01:21 AM GMT
Report

අද උදෑසන 6.00 සිට දිස්ත්‍රික්ක දෙකක ප්‍රදේශ කිහිපයක් හුදාකලා කර තිබෙනවා.

මේ බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

මෙලෙස හුදෙකලා කර ඇත්තේ රත්නපුර සහ මොනරාගල යන දිස්ත්‍රික් දෙකට අයත් ප්‍රදේශ කිහිපයක්.

එම ප්‍රදේශ පහතින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery