හුදකලා බවෙන් නිදහස් කර ඇති ප්‍රරදේශ

covid19 KANDY QUARANTINE isolTED KALUTHARA
By Sewvandhi Jul 20, 2021 12:43 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අද (20) උදෑසන හයේ සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක දෙකක ග්‍රාම නිලධාරී වසම් දෙකකට පනවා තිබූ හුදෙකලා බව ඉවත් කර තිබෙනවා.

ඒ මහනුවර සහ කළුතර යන දිස්ත්‍රික්ක දෙකේ යටිවාවල ග්‍රාම නිලධාරී වසමේ සාගරාදෙනිය වත්ත සහ කුඩා වස්කඩුව බටහිර 710 යන ප්‍රදේශයි

එම ප්‍රදේශ පහතින් දැක්වෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery