වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර ඇති ප්‍රදේශ හා හුදකලා බව ඉවත් කර ඇති ප්‍රදේශ

covid19 isolated infections quarantine vaccinnation
By Sewvandhi Jul 09, 2021 12:44 AM GMT
Report

කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත පොලිස් වසමේ කැකුලන්දල දකුණ ග්‍රාම නිලධාරී වසමේ පිඹුර කොටස අද (09) අලුයම සිට හුදකලා කර තිබෙනවා.

මේ අතර හුදකලා කර තිබු ප්‍රදේශ කිහිපයක් අද අලුයම සිට හුදකලා බවින් නිදහස් කර තිබෙනවා.

ඒ පිළිබඳව තොරතුරු පහතින් දැක්වෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery