ඉශාලිනිගේ සිද්ධිය සම්බන්ධයෙන් නවතම තතු

child abuse badurdeen child harresment Sri lamka Ishalin
By Sithumi Jul 25, 2021 03:55 PM GMT
Report

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ දී පිළිස්සීම් තුවාල ලබා පසුගිය දා මියගිය දැරියගේ සිද්ධියට අදාළ විමර්ශන සම්බන්ධයෙන් පොලීසියෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

සිද්ධිය වාර්තා වූ මුල් අවස්ථාවේදී විමර්ශන ආරම්භ කළ බවත් එහිදී ඇතිවු තත්ත්වයන් පිළිබඳවත් ඉන් පැහැදිලි කර ඇත. එම නිවේදනය පහතින්,