ලෝක යුද්ධයක් මැද යුරෝපීය මිත්‍ර රටවල්වලින් යුක්‍රේනයට තර්ජනයක් - හේතුව මෙන්න
By Kaushi
හංගේරියාවට සහ චෙකොස්ලෝවැකියාවට රුසියානු තෙල් ප්‍රවාහනය කරන නල මාර්ගයක් නැවත විවෘත කරන මෙන් සඳහන් කරමින් යුරෝපීය මිත්‍ර රටවල් තවමත් බලපෑම් කරන බව යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි චෝදනා කරන බව වාර්තා වේ.
ඒ අනුව යුක්‍රේනය හරහා යුරෝපා සංගමයට රුසියානු බොරතෙල් ගලා යාම නැවත ආරම්භ කිරීම මොස්කව් පාලනයට පනවා ඇති ආර්ථික සම්බාධක ඉවත් කිර්‍රීමක් වැනි දෙයක් වනු ඇති බව ඔහු පෙන්වා දෙන බව සඳහන්.
කෙසේ වුවද සෝවෙයට් යුගයට අයත් "ඩ්‍රෂ්බා"තෙල් නල මාර්ගය ඉකුත් ජනාවරි මාසයේදී රුසියානු ගුවන් ප්‍රහාරවලින් හානියට පත් වූ බවත් එය තවමත් අලුත්වැඩියා කර නොමැති බවත් යුක්‍රේනය වැඩිදුරටත් සඳහන් කරයි.
ලෝක යුද්දේ හරි වගේ - සුළු මොහොතකට පෙර ඇමරිකානු පුහුණුවකට උතුරු කොරියාවෙන් බැලැස්ටික් මිසයිලය ප්‍රහාරයක්