ඉරානයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලදී 6000 වැඩි පිරිසක් මිය ගිහින්

Report

ඉරානයේ ක්‍රියාත්මක රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ අතරතුර මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 6,000 ඉක්මවා ගොස් ඇත.

අමෙරිකා එක්සත් ජනපදය කේන්ද්‍රකරගත් මානව හිමිකම් සංවිධාන උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ අදාළ උද්ඝෝෂන වලදී පුද්ගලයින් 6,126 දෙනෙක් මියගොස් තිබෙන බවයි.

එහිදී තවත් පුද්ගලයින් 11,000කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇත.

ඒ වගේම දින 30ක් ඉක්මවා ගොස් ඇති මෙම උද්ඝෝෂණ සම්බන්ධයෙන් පුද්ගලයින් 41,800කට අධික සංඛ්‍යාවක් ඉරාන ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙයි.

නාමල්ට ඉන්දියවේදී උණුසුම් පිළිගැනීමක්

නාමල්ට ඉන්දියවේදී උණුසුම් පිළිගැනීමක්

පියතුමාට පහරදුන් පොලිස් නිලධාරීන්ට හොදටම වැඩ වරදී

පියතුමාට පහරදුන් පොලිස් නිලධාරීන්ට හොදටම වැඩ වරදී