ඉරානයට එල්ල කළ ප්‍රහාරයට සවුදි අරාබියෙන් ප්‍රකාශයක් අවට රටවල් වලටත් න්‍යෂ්ටික විකිරණ හානි ?
ඇමරිකාව ඉරානයේ න්‍යෂ්ටික පහසුකම් වෙත එල්ල කළ ප්‍රහාරයෙන් පසු, සෞදි අරාබිය සහ ආශ්‍රිත ගල්ෆ් රටවල් වෙතින් කිසිඳු විකිරණ දූෂණයක් හමු නොවී ඇති බව සෞදි අරාබියේ න්‍යෂ්ටික හා විකිරණ නියාමන කොමිෂන් සභාව නිල වශයෙන් ප්‍රකාශ කරයි.

තුන්වෙනි ලෝක යුද්ධයත් හරි ඉරානයේ පිලට ඔමානය, කටාර්, ඉරාකය එක්වෙද්දී බ්‍රිතාන්‍ය, ඇමරිකා ඊශ්‍රායල පිලට
“පරිසරය තුළ කිසිඳු විකිරණමය බලපෑමක් අනාවරණය වී නැහැ” යැයි එම ආයතනය පැවසීය.
මෙය, ප්‍රදේශය තුළ ජනතාව අතර ඇතිවූ භීතියට සාමකාමී සහතිකයක් ලෙස සැලකේ.