මැද පෙරදිග යුද උණුසුම දරුණු අතට - ඉරාක මුහුදු සීමාවේ දී ඉරානය තෙල් නැව් දෙකක් ගිනිබත් කරයි

Report

ඉරාකයේ අල්-ෆවු (al-Faw) වරාය ආසන්නයේ ඉරාක මුහුදු සීමාවේ දී විදේශීය තෙල් නැව් දෙකක් ගිනිබත් වී ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

 මෙම අදාළ නැව්වල සිටි සේවකයින් 25 දෙනෙකු ඉවත් කිරීමට බලධාරීන් සමත්ව ඇති නමුත්, එක් සේවකයෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

ගිනි නිවන කණ්ඩායම් තවදුරටත් ගින්න මැඩපැවැත්වීමට දැඩි උත්සාහයක නිරත වෙමින් සිටින බවත් සදහන්ය.

තවද සිදුකරන ලද මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ මෙම ප්‍රහාරය සඳහා ඉරානයට සම්බන්ධ පුපුරණ ද්‍රව්‍ය රැගත් කුඩා බෝට්ටු යොදාගෙන තිබෙන බවයි.

බ්‍රිතාන්‍ය හෝටලයක දී නිරුවත පෙන්වූ ශ්‍රී ලාංකිකයෙක්ට වැඩ වරදී

බ්‍රිතාන්‍ය හෝටලයක දී නිරුවත පෙන්වූ ශ්‍රී ලාංකිකයෙක්ට වැඩ වරදී

පුන පුනා බලා සිටි එක්සත් ජාතීන්ගේ සාකච්චාවේ අවසන් උත්තරේ මෙන්න

පුන පුනා බලා සිටි එක්සත් ජාතීන්ගේ සාකච්චාවේ අවසන් උත්තරේ මෙන්න

මග බලා සිටි අස්වැසුමේ සුබ පණිවිඩය මෙන්න

මග බලා සිටි අස්වැසුමේ සුබ පණිවිඩය මෙන්න