මග බලා සිටි අස්වැසුමේ සුබ පණිවිඩය මෙන්න

Report

අස්වැසුම 2026 මාර්තු මස දීමනාව අද (12) බැංකුගත කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සදහන් කර තිබේ.

සුබසාධන ප්‍රතිලාභ ලබන පවුල් වෙනුවෙන් රුපියල් බිලියන 13කට අධික මුදලක් වෙන් කර ඇත.

 ඒ අනුව, පවුල් 1,408,635ක් සඳහා රුපියල් 11,179,801,250 ක මුදලක් හා තවත් ප්‍රතිලාභීන් 256,565ක් සඳහා රුපියල් 2,350,530,000 ක මුදලක් බැංකු ගිණුම් සඳහා බැර කිරීමට නියමිතව තිබේ.

අද දිනට අදාල ලග්න පලාපල

අද දිනට අදාල ලග්න පලාපල