ට්‍රම්ප්ගේ සිහිනය සැබෑ වුණාද? ආයේ යුරේනියම් පිරිපහදුව සම්පූර්ණයෙන්ම නවත්වනවලු

Report

ඉරානය විසින් සිය යුරේනියම් පිරිපහදු කිරීමේ (Uranium enrichment) කටයුතු සම්පූර්ණයෙන්ම නතර කිරීමට එකඟ වී ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

විශේෂත්වය වන්නේ "සිවිල් අවශ්‍යතා" (Civilian purposes) සඳහා පවා යුරේනියම් පිරිපහදු නොකිරීමට ඉරානය මෙහිදී එකඟතාවය පළ කර තිබීමයි.

මුළු පෘථිවියම අනතුරේ - ලෝක ඉතිහාසයේ දරුණුතම හානියක් ගැන අනතුරු ඇඟවීමක්

මුළු පෘථිවියම අනතුරේ - ලෝක ඉතිහාසයේ දරුණුතම හානියක් ගැන අනතුරු ඇඟවීමක්

ඉරාන අර්බුදය සම්බන්ධයෙන් තීරණාත්මක තොරතුරු කිහිපයක් අනාවරණය කරමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, දෙපාර්ශ්වය අතර ඇති වූ සාකච්ඡාවලින් පසු මෙම වැදගත් පියවරට එළඹුණු බවයි.

සාමාන්‍යයෙන් රටක බලශක්ති අවශ්‍යතා වැනි සිවිල් කටයුතු සඳහා යුරේනියම් පිරිපහදු කිරීමට ජාත්‍යන්තරව අවසර හිමි වුවද, ට්‍රම්ප් පවසන පරිදි ඉරානය දැන් එම කටයුතුවලින් පවා බැහැර වීමට තීරණය කර ඇති බවයි.

යුද්දය කල් දැමීමට ට්‍රම්ප් නිවේදනය කරයි - සටනින් පසුබසින ඇමරිකාව

යුද්දය කල් දැමීමට ට්‍රම්ප් නිවේදනය කරයි - සටනින් පසුබසින ඇමරිකාව