හෙට සිට IOC ඉන්ධන ලබා දීම සීමා කෙරේ..! එක් එක් වාහන සඳහා ඉන්ධන ලැබෙන්නේ මෙහෙමයි

By Sewvandhi May 08, 2022 01:51 PM GMT
Sewvandhi

Sewvandhi

Report

වාහන සඳහා නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය සීමා කිරීමට ලංකා IOC තීරණය කර තිබේ.

යතුරුපැදි සඳහා රු.2,000

ත්‍රිරෝද රථ සඳහා රු.3,000

කාර්, වෑන්, ජීප් සඳහා 8,000.

මෙය බස්, ලොරි සහ වාණිජ වාහන සඳහා අදාළ නොවේ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now