දුම්රිය ස්ථානයක් අසලදි ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා...
By Subodha
අලව්ව දුම්රිය ස්ථානය අසලදි ලොරි රථයක් දුම්රියක ගැටී සිදු වු අනතුරක් හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතුවලට මේ වනවිට බාධා එල්ලවී තිබෙනවා.
අද පෙරවරුවේ ගල්කිස්ස සිට කන්කසන්තුරය දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක ලොරි රථය ගැටී ඇත්තේ අලව්ව දුම්රිය ස්ථානය අසළ හරස් මාර්ගයේදියි.
මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බවයි පාලක මැදිරිය සඳහන් කළේ
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |