අන්තර් පළාත් බස් සහ දුම්රිය ධාවනය අත්හිටුවයි

covid19 quarantine dilum amunugama travel restriction inter provincial
By Sewvandhi Jul 16, 2021 10:24 AM GMT
Report

පළාත් අතර බස් සහ දුම්රිය ධාවන කිරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ එළඹෙන අගෝස්තු 01 වනදා දක්වා එම තහනම ක්‍රියාත්මක බවය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now