ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම් වල බිද වැටීමක්..ඔබත් ගිණුමට ලොග් වුණාද ?
By Sithumi
ඉන්ස්ට්‍රග්‍රෑම් ගිණුම්වල බිඳවැටීමක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය රැසක් වාර්තා කර තිබෙන අතර . එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ලොවපුරා ග්‍රාහකයන් රැසකගේ ඉන්ස්ට්‍රග්‍රෑම් ගිණුම් මෙලෙස බිඳවැටීමකට ලක්ව ඇති බවයි
සමාජ මාධ්‍ය බිඳවැටීම් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන ඩවුන් ඩිටෙක්ටර් වෙබ් අඩවිය ද ඒ පිළිබඳ සඳහන් කර ඇත.
මේ අතර එම සමාජ මාධ්‍ය ජාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ගැටලුව විසඳීම සඳහා පියවර ගනිමින් සිටින බවය.