මේ මාසයේ උද්ධමනයට සිදු විය හැක දේ ගැන මහ බැංකු අධිපතිගෙන් අනාවැකියක්.

Central Bank of Sri Lanka Nandalal Weerasinghe Sri Lanka Economic Crisis Sri Lanka Inflation
By Wayomi Oct 28, 2022 08:30 AM GMT
Wayomi

Wayomi

Report

මේ වන විට දිවයිනේ උද්ධමනය උපරිම මට්ටමක පවතින බවත්, නමුත් මේ මාසයේ සිට මිල ඉහළ යාම අඩු වීමට ඉඩ ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ඊයේ සඳහන් කළා.

අගෝස්තු මාසයේදී ක්‍රියාත්මක කරන ලද විදුලිය හා ජලය සඳහා වූ ගාස්තු වැඩි කිරීම සහ විදුලි සංදේශ සේවා සඳහා බදු ඉහළ දැමීමත් සමඟ ඔක්තෝබර් මාසයේ සිට උද්ධමනය වේගයෙන් අඩු වනු ඇතැයි ආර්ථික පර්යේෂකයන්ද අනාවැකි පල කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW