ලංකාවට 132 ක අභියෝගයක්
By Sewvandhi
අද දින ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති 20 20 දෙවන තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පස්දෙනකු දැවී නියමිත පන්දුවාර 20 දී ලකුණු එකසිය තිස් දෙකක් රැස් කරනු ලැබුවා.
එහිදී ඉන්දීය කණ්ඩායමෙන් වැඩිම ලකුණු ලබාගත් ශිකර් ධවාන් ලකුණු 40 ක් රැස්කර අතර අකිල ධනංජය කඩුලු දෙකක් ලබා ගනු ලැබුවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

