කාලෙකට පසු ඉන්දියාවේ සියල්ල දවාගයි (PHOTOS)

sri lanka Corona virus Sri lanka covid 19
By Sithumi Jul 23, 2021 02:33 PM GMT
Report

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තුන්වන එක්දින තරගයේ මීට සුළු වේලාවකට පෙර ඉන්දියාව දකුණු 225 ක් ලබා ගෙන සිටියදී සියල්ල දවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ පන්දු වාර 43.1 දී.

අද දින වනිදු හසරංග ලක්ශාන් සදකැන් කසුන් රාජිත තරගයට සහභාගි වුණේ නැත. කෙසේ වුවද අකිල ධනංජය  කඩුළු 3 (44) ද නවක ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම කඩුළු 3(59) ද දුශ්මන්ත චමීර කඩුළු 2 (55) ක්ද හිමි කරගත්තා.

අද ඉන්දියානු කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු පනහේ සීමා වූ පසු කිරීමට හැකියාවක් ලැබුණේ නැත.

ප්‍රිත්වි ශාව් ලකුණු 49 ක්, සන්ජු සැම්සන් 46ක් සූරියකුමාර් යාදෙව් ලකුණු 40 ක් හිමි කරගත්තා.

අද ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 47 කදී ලකුණු 226 ක අභියෝගයක් හිමිව තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery