ලංකාවට IMF වෙතින් ඩොලර් මිලියන 206ක හදිසි මූල්‍ය ආධාරයක්

Report

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය ඊයේ(19) දින රැස්වීමකදී ශ්‍රී ලංකාවේ කඩිනම් මූල්‍ය පහසුකම් ඉල්ලීමට එකඟතාවය පළ කරමින්, අමෙරිකානු ඩොලර් මිලියන 206ක (SDR මිලියන 150.5ක්) මූල්‍ය ආධාරයක් අනුමත කර තිබේ.

මෙම ආධාරය කඩිනම් මූල්‍ය පහසුකම් යටතේ (Rapid Financing Instrument - RFI) ලබාදෙන අතර, නොවැම්බර් 28 වැනිදා රටට බලපෑ විනාශකාරී දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ බරපතල ගෙවීම් ශේෂයේ සහ මූල්‍ය පීඩනයට මුහුණදීමට උපකාරී වනු ඇත.

මේ මාර්ගයේ වාහන ධාවනය කරන රියැදුරන්ට දැනුම්දීමක්

මේ මාර්ගයේ වාහන ධාවනය කරන රියැදුරන්ට දැනුම්දීමක්

ශ්‍රී ලංකා රජය මුලින් ඉල්ලා සිටියේ ඩොලර් මිලියන 200ක පමණ මූල්‍ය ආධාරයක් වුවද, IMF විධායක මණ්ඩලයේ අනුමැතියෙන් එය ඩොලර් මිලියන 206 දක්වා ඉහළ දමා තිබේ.

මෙම මූල්‍ය පහසුකම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් ණය පහසුකමට (EFF) අමතරව ලබාදෙන බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් - හේතුව දන්වා අමාත්‍යාංශයෙන් ලිපියක්

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් - හේතුව දන්වා අමාත්‍යාංශයෙන් ලිපියක්

මේ ලග්නවලට අද වස්තු සැප සම්පත් උතුරන අත මිට සරුවෙන වාසනාවන්ත දවසක්

මේ ලග්නවලට අද වස්තු සැප සම්පත් උතුරන අත මිට සරුවෙන වාසනාවන්ත දවසක්