වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් - හේතුව දන්වා අමාත්‍යාංශයෙන් ලිපියක්

Report

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කළ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ රාජකාරී වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂය යටතේ ඊට අදාළ ලිපිය නිකුත් කර ඇති බව වාර්තා වේ.

අඳාළ ලිපියේ දක්වා ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් සිදුකරන ලද මූලික විමර්ශනයන්ට අනුව ඒ මහතා වගකිවයුතු තනතුරක් දරණ රජයේ වෛද්‍ය නිලධාරියෙකු ලෙස විවිධ මාධ්‍ය ඔස්සේ රට තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වන ආකාරයෙන් සහ මහජනතාව තුළ නොසන්සුන්තාවයක් ඇති වන ආකාරයෙන් කටයුතු කරමින් අනුමැතියකින් තොරව ජනමාධ්‍ය වෙත ප්‍රකාශ සිදුකර තිබෙන බවයි.

ඉදිරි දිනවල පාසල් යන සිසුන්ට විශේෂ දැනුවත් කිරීමක්

ඉදිරි දිනවල පාසල් යන සිසුන්ට විශේෂ දැනුවත් කිරීමක්

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් - හේතුව දන්වා අමාත්‍යාංශයෙන් ලිපියක් | Dr Rukshan Bellana Suspended From Duties

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් - හේතුව දන්වා අමාත්‍යාංශයෙන් ලිපියක් | Dr Rukshan Bellana Suspended From Duties

ඒ අනුව ඒ සම්බන්ධයෙන් විධිමත් විනය ක්‍රියාමාර්ගයන් ඉදිරියේදී ගනු ලබන බවද එම ලිපියේ සඳහන්.

ආයේ කිසි බාධාවක් නැතුව මෙයාලට TikTok පාවිච්චි කරන්න පුළුවන් - සුබ ආරංචියක්

ආයේ කිසි බාධාවක් නැතුව මෙයාලට TikTok පාවිච්චි කරන්න පුළුවන් - සුබ ආරංචියක්

මේ පාසල දින නියමයක් නොමැතිව වසා දමයි

මේ පාසල දින නියමයක් නොමැතිව වසා දමයි