මෙයාව දැක්කොත් පොලීසියට කියන්න

Report

 පොලීසිය අවශ්‍ය සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට මහජන සහාය ඉල්ලයි.

පසුගිය වසරේ දෙසැම්බර් 28 වන දින සීදූව පොලිස් වසමේ ලිනගේමුල්ල, සීදුව ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් කිහිපදෙනෙකු විසින් එම ප්‍රදේශයේ පදිංචි තිදෙනෙකුට ටී-56 ගිනිඅවියකින් වෙඩි තබා දෙදෙනෙකු ඝාතනය කර තිබුණි.

"කාමරයෙන් කාමරයට ගෙනිහින්, ඇඳුම් ගලවලා හරිම වදයක් දුන්නා" - සියදිවි නසාගැනීමට පෙර සිදුවුන සියල්ල කැම්පස් කෙල්ලක් කියයි..

"කාමරයෙන් කාමරයට ගෙනිහින්, ඇඳුම් ගලවලා හරිම වදයක් දුන්නා" - සියදිවි නසාගැනීමට පෙර සිදුවුන සියල්ල කැම්පස් කෙල්ලක් කියයි..

නම :-මොහොමඩ් අස්මන් ශෙරිල්ඩීන්

ජා.හැ.අංකය :- 911013363V 03

ලිපිනයන් :-සෙන්ට්‍රල් ගාඩ්න්, රදොළුගම. කටුවන පාර, හෝමාගම

ඔබත් මේ ලග්න වලද ...එහෙනම් ඔබට හදිසි ධන ලාභ

ඔබත් මේ ලග්න වලද ...එහෙනම් ඔබට හදිසි ධන ලාභ

එහිදී එක් අයෙකු තුවාල ලබා ඇති අතර, සීදූව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කරන ලදී.

විමර්ශනවලදී අදාළ අපරාධයට සම්බන්ධ සැකකරුවෙකු පදිංචිය හැර පලාගොස් ඇති බව හෙළි වී ඇත.

මොහොමඩ් අස්මන් ශෙරීෆ්ඩීන් නමැති, හෝමාගම, කටුවන පාර, රද්දොළුගම ලිපිනයේ පදිංචිව සිටි සැකකරුගේ ඡායාරූපය පොලීසිය විසින් ප්‍රකාශයට පත් කර ඇත. ඔහු සම්බන්ධ ඕනෑම තොරතුරක් පහත දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලයි.

ඔයත් ආහාර නැවත රත් කරලා කන කෙනෙක් ද?

ඔයත් ආහාර නැවත රත් කරලා කන කෙනෙක් ද?

ස්ථානාධිපති - සීදූව - 071 8591637

පොලිස් ස්ථානය - සීදුව - 0112 253 522