කන්ටේනර් 323 මම නිදහස් කරානම් මම හිරේ - අර්චුනා රාමනාදන්

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන් රාමනාදන් පවසන්නේ කන්ටේනර් 323ක් තමන් නිදහස් කළේ නම් මේ වන විට අත් අඩංගුවට ගෙන හිරේ දමා අවසන් බවයි.

එහෙත් එම වරද කළ ඇමති බිමල් රත්නායක සිනාසෙමින් නිදහසේ සිටින බවයි, ඔහු සඳහන් කරනවා.

තුන්වෙනි ලෝක යුද්ධයත් හරි ඉරානයේ පිලට ඔමානය, කටාර්, ඉරාකය එක්වෙද්දී බ්‍රිතාන්‍ය, ඇමරිකා ඊශ්‍රායල පිලට

තුන්වෙනි ලෝක යුද්ධයත් හරි ඉරානයේ පිලට ඔමානය, කටාර්, ඉරාකය එක්වෙද්දී බ්‍රිතාන්‍ය, ඇමරිකා ඊශ්‍රායල පිලට

මේ ආණ්ඩුව පෙරළී විපක්ෂ කණ්ඩායම බලයට පැමිණි විට එම කන්ටේනර් 323 ගැන සොයා ගනු ඇතැයි ද අර්ජුන් රාමනාදන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරයනවා.

හෙතෙම මේ බව පැවසුවේ පාර්ලිමේන්තුව අමතමින්.

ඉරානයේ රැඳී සිටින ලාංකිකයන් ගැන අමාත්‍යාංශයෙන් හෙළිදරව්වක්

ඉරානයේ රැඳී සිටින ලාංකිකයන් ගැන අමාත්‍යාංශයෙන් හෙළිදරව්වක්