හෙට දිනයේ සිට ජාතික හැදුනුම්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

Report

පරිගණක පද්ධතියේ හටගත් හදිසි තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අද (23) දින අඩාල වූ හැඳුනුම්පත් නිකුත් කිරීමේ කටයුතු හෙට සිට සාමාන්‍ය පරිදි සිදුකරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අද දින සේවා ලබාගැනීමට පැමිණි ජනතාව මෙම බිඳවැටීම හේතුවෙන් දැඩි අසීරුතාවකට පත් වූ අතර, පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමට නිලධාරීන් කඩිනමින් පියවර ගෙන තිබේ.

ට්‍රම්ප්ගෙන් ආ සුබ ආරංචියක් සමඟ බොරතෙල් මිලත් පහළට

ට්‍රම්ප්ගෙන් ආ සුබ ආරංචියක් සමඟ බොරතෙල් මිලත් පහළට

ඒ අනුව, හෙට (24) පෙරවරුවේ සිටම සුපුරුදු පරිදි හැඳුනුම්පත් නිකුත් කිරීමේ සේවාවන් ක්‍රියාත්මක වන බවට සදහන් කරයි.

මේ රාජ්‍ය සේවකයන්ට රජයෙන් සුබම සුබ පණිවිඩයක් - විශේෂ වරප්‍රසාදයක්

මේ රාජ්‍ය සේවකයන්ට රජයෙන් සුබම සුබ පණිවිඩයක් - විශේෂ වරප්‍රසාදයක්