ට්‍රම්ප්ගෙන් ආ සුබ ආරංචියක් සමඟ බොරතෙල් මිලත් පහළට

Report

ඉරානයේ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් එල්ල කිරීමට සැලසුම් කර තිබූ හමුදා ප්‍රහාර තාවකාලිකව අත්හිටුවීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණයත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස පහත වැටී තිබේ.

මෙම දේශපාලනික තීරණයත් සමඟ ජාත්‍යන්තර වෙළඳපොළේ බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල සියයට 7.16 කින් පහළ බැස ඇමෙරිකානු ඩොලර් 104.43 ක් ලෙස සටහන් විය.

ට්‍රම්ප්ගේ ප්‍රකාශ තවදුරටත් වලංගු නෑ - ට්‍රම්ප්ව ගනන් ගන්නේ නැති බව ඉරානෙන් අපහාස

ට්‍රම්ප්ගේ ප්‍රකාශ තවදුරටත් වලංගු නෑ - ට්‍රම්ප්ව ගනන් ගන්නේ නැති බව ඉරානෙන් අපහාස

මීට අමතරව, ඇමෙරිකානු (WTI) බොරතෙල් මිල ද සියයට 7.59 කින් පහත වැටී ඇති අතර එහි බැරලයක මිල ඩොලර් 90.77 ක් දක්වා අඩු වී තිබීම විශේෂත්වයකි.

කිරිපිටි මිල හා තිරිඟු පිටි මිල ගැන දැනුම්දීමක්

කිරිපිටි මිල හා තිරිඟු පිටි මිල ගැන දැනුම්දීමක්