මේ රාජ්‍ය සේවකයන්ට රජයෙන් සුබම සුබ පණිවිඩයක් - විශේෂ වරප්‍රසාදයක්

Report

හෙද සේවාව උපාධි මට්ටමට උසස් කිරීමේ අරමුණින් ජාතික හෙද විශ්වවිද්‍යාලයක් පිහිටුවීම පිළිබඳ විශේෂ සමාලෝචනයක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

රජයේ ප්‍රතිපත්තිමය යෝජනා යටතේ පිහිටුවන ලද විශේෂ කමිටුවේ වත්මන් තත්ත්වය සහ ක්‍රියාකාරීත්වය පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍යවරිය විසින් සමීක්ෂණය කරන ලදී.

එහිදී හෙද විශ්වවිද්‍යාලය පිහිටුවීමේ මෙතෙක් ක්‍රියාවලිය මෙන්ම ඒ හා සම්බන්ධව පවතින ගැටලු සහ ඉදිරිපත් වූ නව අදහස් කෙරෙහි ද ඇයගේ විශේෂ අවධානය යොමු විය.

කිරිපිටි මිල හා තිරිඟු පිටි මිල ගැන දැනුම්දීමක්

කිරිපිටි මිල හා තිරිඟු පිටි මිල ගැන දැනුම්දීමක්

හිටපු ඉඩම් ලොක්කා ප්‍රසිද්ධියේම චමින්ද්‍රාණි කිරිඇල්ලගෙන් සමාව ඉල්ලයි - හේතුව මෙන්න

හිටපු ඉඩම් ලොක්කා ප්‍රසිද්ධියේම චමින්ද්‍රාණි කිරිඇල්ලගෙන් සමාව ඉල්ලයි - හේතුව මෙන්න