20යි 20 ලෝක කුසලාන තරඟාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

By Sithumi Oct 10, 2021 12:13 PM GMT
Sithumi

Sithumi

Report

20යි 20 ලෝක කුසලාන තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර තිබෙනවා. කණ්ඩායමේ නායකත්වය දසුන් ශානක විසින් දරනු ලබන අතර උප නායකත්වය ධනංජය සිල්වාට හිමිව තිබෙනවා.

20/20 ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය පහතින් දැක්වේ.

දසුන් ශානක - නායක,

ධනංජය ද සිල්වා - උපනායක,

දිනේෂ් චන්දිමාල්,

පැතුම් නිශ්ශංක,

චරිත් අසලංක,

අවිශ්ක ප්‍රනාන්දු,

භානුක රාජපක්ෂ,

චාමික කරුණාරත්න,

වනිඳු හසරංග,

දුෂ්මන්ත චමීර,

ළහිරු කුමාර,

මහේෂ් තීක්ෂණ,

අකිල ධනංජය,

බිනුර ප්‍රනාන්දු


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now

 

Gallery
ReeCha