හංගේරියාව ගත් බරපතල තීරණය

By Akash Apr 03, 2025 04:00 PM GMT
Report

හංගේරියානු රජය පවසන්නේ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සිය රටට පැමිණීමත් සමගම ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් ඉවත් වන බවයි.

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සිව් දින සංචාරයක් සදහා එහි පැමිණීමත් සමගම මෙම තීරණය ගෙන තිබෙනවා.

ගාසා තිරයේ යුධ අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණය විඉසින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කර ඇති පසුබිමක අග්‍රාමාත්‍යවරයා එහි සංචාරයක එක් වී තිබෙනවා.

කාලගුණය ආයෙත් දරුණු වෙයි… ඉදිරි පැය 36 තීරණාත්මකයි… හැමෝම පරිස්සම් වෙන්න…

කාලගුණය ආයෙත් දරුණු වෙයි… ඉදිරි පැය 36 තීරණාත්මකයි… හැමෝම පරිස්සම් වෙන්න…

ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ආරම්භක සාමාජිකයෙකු වන හංගේරියාව එම අධිකරණය නිකුත් කරන නියෝග ක්‍රියාත්මක කිරීමට බැදී සිටිනවා.

මීට පෙර හංගේරියානු අග්‍රාමාත්‍යවරයා වන වික්ටර් ඕබන් පැවසුවේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාට ලබා දුන් තීන්දුව පිලි නොගන්නා බවයි.