බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තේන්නකෝන් මහතාට වුණ හදිසි කැඳවීම..

Report

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තේන්නකෝන් මහතා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවට පැමිණ තිබේ.

ඔහු අද(13) පෙරවරු 10 ට පමණ එහි පැමිණි ඇති අතර පසුගිය 9 වැනි වැනි දින සිදුවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට මානව හිමිකම් කොමිෂන් සභාව විසින් මෙලෙස කැඳවීමක් සිදුකර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join