සෞදි අරාබියම හෙල්ලෙයි - සෞදි ගුවන් තොටුපළට දැවැන්ත ප්‍රහාරයක්
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ යේමනයේ හූති කැරලිකරුවන් විසින් සෞදි අරාබියට ඩ්‍රෝන ප්‍රහාර දෙකක් එල්ල කළ බවට ප්‍රකාශ කර ඇති බවයි.
එම සංවිධානය සඳහන් කර ඇත්තේ, නජ්රාන් ගුවන් තොටුපළේ ඉලක්කයක් සහ නජ්රාන් ප්‍රදේශයේ පිහිටි ඇරම්කෝ පහසුකම ඉලක්ක කර මෙම ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බවයි.
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ප්‍රහාරවලින් සිදුවූ හානි හෝ ජීවිත හානි සම්බන්ධයෙන්ද මේ වනවිට නිල තොරතුරු වාර්තා වී නොමැති බවයි.