කොටස් වෙළෙඳපොළෙන් එතිහාසික වාර්තාවක්.

Colombo Stock Exchange Economy of Sri Lanka
By Wayomi Jan 21, 2025 11:36 AM GMT
Wayomi

Wayomi

Report

කොළඹ කොටස් වෙළෙඳපොළ තවත් සුවිශේෂී සංධිස්ථානයක් පසුකිරීමට අද (21) දිනයේ දී සමත්විය.

එහිදී ඉතිහාසයේ මුල්වරට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 16,500 ඉක්මවා ගිය අතර S&P SL20 දර්ශකය ද ඒකක 5,000 සීමාව පළමු වරට පසුකරනු ලැබීය.

එහිදී දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 224.01කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 16,597.16 ක් ලෙසත්, S&P SL20 දර්ශකය ඒකක 94.71කින් ඉහළගොස් ඒකක 5,056.74 ක් ලෙසත් සටහන් විය.

රු. බිලියන 8.31 ක ගනුදෙනු පිරිවැටුමක් අද දිනයේ දී වාර්තා විය.  

බදු වෙනස් වෙයි. - අලුතෙන් එන වාහන සහ පරණ වාහන වල මිල ගණන් වෙනස් වෙන්නේ මෙහෙමයි . - ඇමති විජිත.

බදු වෙනස් වෙයි. - අලුතෙන් එන වාහන සහ පරණ වාහන වල මිල ගණන් වෙනස් වෙන්නේ මෙහෙමයි . - ඇමති විජිත.

ලියාපදිංචි නොවන උණ්ඩියල් සහ හවාලා ගනුදෙනු ගැන රජය විශේෂ තීරණයක් ගනී. - ජුනි 2 කලින් මේ දේ කරන්න.

ලියාපදිංචි නොවන උණ්ඩියල් සහ හවාලා ගනුදෙනු ගැන රජය විශේෂ තීරණයක් ගනී. - ජුනි 2 කලින් මේ දේ කරන්න.

ReeCha