පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට නව තනතුරක් - ඒකමතිකව තෝරා පත් ගනියි

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ (SLMC) නව සභාපතිවරයා වශයෙන් ඒකමතිකව තෝරා පත් කර ගෙන ඇත.

ඒ අනුව එරාවුර් හි පැවති ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩල රැස්වීමකදී ඔහුව මෙම තනතුර සඳහා නම් කර ඇති බව සඳහන්.  

රජයෙන් විශේෂ තීරණයක් - මේ අයට රාජ්‍ය සේවයට පැමිණීම සම්පූර්ණයෙන්ම තහනම්

රජයෙන් විශේෂ තීරණයක් - මේ අයට රාජ්‍ය සේවයට පැමිණීම සම්පූර්ණයෙන්ම තහනම්