මානසික සෞඛ්‍ය වැදගත් - හදිසියේම හිරුණිකා තැබූ ෆේස්බුක් සටහන
duminda silva
Hirunika prema chandra
duminda silva reliesd
By Sithumi
නැසීගිය දේශපාලනඥ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ දියණිය වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හරියටම මීට සතියකට පෙර පසුගිය 17 වනදා ඇය හදිසියේ විශේෂ සටහනක් තබා සමාජ මාධ්‍ය තුළින් ඉවත්වී ඇත.
ඒ අනුව ඇය අද දිනයේ දුමින්ද සිල්වා මහතාට මෙලෙස නිදහස හිමි වන බව දැන සිටියා විය හැකි බවද අනුමාන කළ හැකි ය
එම සටහන පහතින්,
You may like this video
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |