දුම්රිය ප්රමාදයක් - මේ දුම්රිය අල්ලන්න දුවන මගීන්ට දැනුම්දීමක්
හික්කඩුව සිට මරදාන දක්වා ධාවනය වන දුම්රිය කාර්මික දෝෂයකට ලක්ව ඇති බව වාර්තා වේ.
ඒ අනුව එම දුම්රිය බේරුවල දුම්රිය ස්ථානයේදී හා මග්ගොන දුම්රිය ස්ථානයේදී මෙසේ කාර්මික දෝෂයකට ලක්ව ඇති බව සඳහන්.
එබැවින් හික්කඩුව සිට මරදාන දක්වා ධාවනය වන දුම්රිය ප්රමාද වී ධාවනය වන බව වාර්තා වේ.