දුම්රිය ප්‍රමාදයක් - මේ දුම්රිය අල්ලන්න දුවන මගීන්ට දැනුම්දීමක්

Report

හික්කඩුව සිට මරදාන දක්වා ධාවනය වන දුම්රිය කාර්මික දෝෂයකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම දුම්රිය බේරුවල දුම්රිය ස්ථානයේදී හා මග්ගොන දුම්රිය ස්ථානයේදී මෙසේ කාර්මික දෝෂයකට ලක්ව ඇති බව සඳහන්.

එබැවින් හික්කඩුව සිට මරදාන දක්වා ධාවනය වන දුම්රිය ප්‍රමාද වී ධාවනය වන බව වාර්තා වේ.

ලබන මස 19 වැනිදා සිට අනිවාර්ය නීතියක් - නීතිය පිළිනොපඳින සියලු දෙනාට දඩ

ලබන මස 19 වැනිදා සිට අනිවාර්ය නීතියක් - නීතිය පිළිනොපඳින සියලු දෙනාට දඩ